
(ඉන්දිකා රාමනායක)
ඔක්තෝම්බර් මස 10 ට දිනට යෙදන යුද හමුදාවේ 73 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන ආගමික වතාවත් වලට සමගාමීව ස්ලාමීය ආගමික වතාවත් අද (26) කොල්ලුපිටිය ජුම්මා මස්ජිද් දේවස්ථානයේදී පැවැත්විණි.
හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ප්‍රධානත්වයෙන් එම ආශිර්වාද ලබාගැනීමේ වතාවත් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ඇතුළු යුදහමුදා ජේෂ්ඨ නිලධාරීන් සහ කනිෂ්ඨ නිළධාරීන් මෙන්ම රෙජිමේන්තු සැරයන් මේජර් වරුන් ඇතුළු සෙසු නිලයන් පිරිසක් සහභාගි විය.
යුධ හමුදා ධජය සහ ස්වෙච්ඡා බළසේනා ධජය ඇතුළු සියලුම යුද හමුදා රෙජිමේන්තු, ආරක්‍ෂක සේනා මූලස්ථානය, පුහුණු පාසල්, සේනාංක, බලසේනා සහ ඒකක ධජයන්ට සෙත් පැතීම සහ යුද හමුදාව වෙනුවෙන් සර්වාගමික ආශිර්වාද ලබා ගැනීම මෙහිදී සිදුකරනු ලබයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දසේන හිටියනම් මෙව කෙරෙයි .. බයියන්ටනම් දැන් යකා නගී
ඔන්න යුද්ධ හමුදාවත් හම්බකරණය වෙලා. පෙනෙනවා නේද හමුදා තොප්පිය නොදාන තැන තොප්පිය දාගෙන ඉන්න හැටි....?
මේවා මෙහෙම වෙන්න ඕනේ... එතකොට තමයි අපේ වෛරය වැඩි වෙන්නේ. දැන් සිංහලයනි, තේරුම් ගනිල්ලා රටට වෙන්නේ මොකක්ද කියලා. මේකට තමයි බමුණුආරච්චි කියන්නේ රට හම්බකරණය වෙනවා කියලා.