(යොහාන භාසුර)
වාහනයේ ලියාපදිංචි අංකයෙ අවසන් ඉලක්කම අනුව සිපෙට්කෝ පිරවුම්හල්වලින් යතුරුපැදි සඳහා උපරිම රුපියල් 1,500 ක, ත්‍රිරෝද රථ සඳහා උපරිම රුපියල් 2,000 ක සහ සෙසු වාහන සඳහා උපරිම රුපියල් 7,000 ඉන්ධන ලබාදෙන බවත් එම ප්‍රමාණයන් හෙට (21 වෙනිදා) සිට ක්‍රියාත්මක වන බවත් බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
QR code එක නැතිව කරොත් විනීත , හැදිච්ච , අවංක ජනයා ගහනවා බානවා ගහනවා. වැදගත් මිනිසුන් ටිකට තෙල් නෑ.
තුනයි හතරයි දාහතරයි දෙනවා පොම්පය ක්‍රියාකරු අනුව ඊටත් අඩුවෙනවා පිරවුම් හලේ සිට ගෙදරට යනකොට ටිකක් ඉවරයි ඉතින් කොහොමද පෝලිම අඩුකරන්නෙ.ත්‍රීවීලර් කාරයෝ කරන රැකියාව කුලී ගමන් යාම ඔවුන්ට ලැබෙන ලීටර් හතර කුමක් කරන්නද මෙහෙම වුනාම ඔවුන් හැමදාම පෝලිමේ ඉන්නවා එනිසා ඇෆ් එකට හා අග ඉලක්කම් හා ධාවන කි.මී. ගලපා ටැංකිය පිරෙන්න සතියකට වරක් දෙන්න ත්‍රීවීලර් සදහා ජංගම ක්‍රමයත් හොදයි
අපි වැඩ කරන්නේ Filled එකේ.1500.තෙල් දින දෙකකට ඇති.මේ ගැනත් හිහිතන්න