IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


යතුරුපැදි-ලොරි අනතුරින් සිසුවා මරුට

( සිතුම් චතුරංග)

          යාපනය නුවර ඒ නවය මාර්ගයේ යාපනය , චාවකච්චේරි වෛරව කෝවිල අසලදී යතුරු පැදියක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් 19 හැවිරිදි පාසල් සිසුවකු අද (13) මියගොස් ඇතැයි චාවකච්චේරි පොලිසිය කියයි.

කිලිනොච්චිය සිට යාපනය දෙසට ගමන් කළ ලොරි රථයක යතුරු පැදිය මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.

අනතුරින් මියගොස් ඇත්තේ යාපනය , චාවකච්චේරි පදිංචි සිවබාලන් ප්‍රවීන් (19) නැමති යාපනය හින්දු විද්‍යාලයේ උසස්පෙළ අංශයේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවෙකි.

 අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ලොරි රථයේ රියදුරු චාවකච්චේරි මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර චාවකච්චේරි රථවාහන පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

 

 

 

 

 



අදහස් (0)

යතුරුපැදි-ලොරි අනතුරින් සිසුවා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 388 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site