(තරංග ගුණරත්න)

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ  මිදිගම   ප්‍රදේශයේදි  සංචාරකයන් දෙදෙනකු ගමන් කළ යතුරුපැදියක් හා බස් රථයකයට යටවීමෙන් සංචාරකයන් දෙදෙනා මියාගොස් ඇතැයි මිදිගම පොලිසිය කියයි.

මාතර කොළඹ පෞද්ගලික බසයක සංචාරකයන් දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය ගැටී එහි පිටුපස රෝදයට යටවී ඇතැයි පොලිසිය කියයි. මිදිගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.