(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය පාලවිය ප්‍රධාන මාර්ගයේ කොයියවාඩිය ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ අයිස් ග්‍රෑම් 11 කුත් මිලි ග්‍රෑම් 500 ක්, සැකකරුවකු සහ ත්‍රී රෝද රථයත් එහි රියදුරුත් නොරොච්චෝල පොලිසිය අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත් අඩංගුවට පත් ප්‍රධාන සැකකරුගේ යට ඇදුම තුළ සගවා ගෙන තිබියදී මෙම අයිස් තොගය අත් අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු නාගවිල්ලුව පදිංචි 47 හැවිරිදි විවාහකයෙකි.
මෙම සැකකරු විෂ මත් ද්‍රව්‍ය පනතේ 54 වන වගන්තිය ප්‍රකාර ජාවාරම් චෝදනාව යටතේ මීට පෙර පුත්තලම සහ මදුරන්කුලිය පොලිසි මගින් දෙවරක් අධිකරණයට ඉදිරිපත් කළ අයෙකි.
සොරකම් කිරීම් මංකොල්ල කෑම් රැසක චෝදනා ලැබ සිටින මොහු,අපරාධක් සිදු කිරීමෙන් අනතුරව මන්නාරමට පලා ගොස් සැගව සිටින බැව් පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යට ඇදුමේ සඟවාගෙන කුඩු ඇදලා