
(තිලකරත්න දිසානායක)
ජනතා විමුක්ති පෙරමුණු පිරිසක් විසින් සිය බාරයට ගත් යක්කල සල්මල් උයනේ කාර්යාලය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව අද (10) සවස යක්කල පොලීසිය විසින් සිය බාරයට ගනු ලැබීය.
මෙම කාර්යාලය පසුගිය කාලයේදී ජනතා විමුක්ති පෙරමුණ මගින් සහ පහු කලෙක පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් භාවිතා කොට ඇති අතර මෙහි අයිතිය සම්බන්ධයෙන් ඇතිවූ ආරවුල්ගත සිදුවීමෙන් පසුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීම මත ආරවුල නිරාකරණය කරන තෙක් මෙලෙස පොලීසිය බාරයට ගන්නා ලෙසට ලබාදී ඇති නියෝගය මත මෙම ක්‍රියාමාර්ගය ගනු ලැබීය.
පෙරටුගාමී සාමාජිකයන් පිරිසක් ඉන් පන්නා දමා ඉකුත් 2 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායමක් මෙ කාර්යාලය සිය බාරයට ගත්තේය. එහිදී ඇති වූ ගැටුමක් හය දෙනකුට තුවාල සිදුවිය.

2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යක්කල ජවිපේ කාර්යාලය පොලිස් බාරයට
වින්සන්ට් කජ්ජා Wednesday, 10 September 2025 10:34 PM
වෙන ආණ්ඩුවක් තිබුණනම් බලයේ ඉන්න පක්‍ෂයේ නීතිය තමා රටේ නීතිය. දැන් හැමෝටම එකවගේ සැලකිල්ල.