(අජන්ත කුමාර අගලකඩ)
නව පොලිස්පතිවරයකු පත්කිරීම ලබන මස අගදී සිදු වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට දී ඇති මාස තුනක සේවා දිගුව ලබන ජුනි මස 26 වැනිදායින් අවසන් වීමට නියමිත අතර ,ඒ සමගම නව පොලිස්පතිවරයකු පත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත සී ඩී වික්‍රමරත්න මහතාගෙන් පුරප්පාඩු වන පොලිස්පති ධුරයට පොලිස් දෙපාර්තමේන්තුව තුළ තියුණු තරගයක් හටගෙන ඇති අතර,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන,ලලිත් පතිනායක සහ දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් ගේ නම් පොලිස්පති ධුරයට යෝජනා වී ඇති නම් අතර වන බව දැනගන්නට ඇත .
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මීළඟ පොලිස්පති කවුද?
C.K.Lankaputhra Saturday, 06 May 2023 07:29 PM
කවුරු පත්කළත් අපට කමක් නැහැ, හැබැයි අර සුපේශල සික්ශාකාමී මුලු දේශයටම බන්දුවක් බව පෙන්නපු කෙනා නම් පැත්ත පළාතටවත් ගේන්න නම් එපා හොඳේ. මතකයිනේ...
ධානා තිලකරත්න Saturday, 06 May 2023 07:43 PM
මගේ අදහස නම් කවුරු පොලිස්පති වුණත් කමක් නැහැ... හැබැයි දේශපාලුවන්ගේ අතවැසියෙක් නොවී තමන්ගේ රාජකාරිය හරියට කරනවා නම් අපේ රටේ අපරාධ, මත්ද්‍රව්‍ය ස්ත්‍රි දූෂණ, හොරකම්... මේවා එක රැයෙන් නතර කිරීමට පුළුවන්. කොන්ද කෙලින් තියාගෙන රාජකාරිය කරන්න.
Nilantha jayawardana Saturday, 06 May 2023 07:55 PM
IGP සඳහා ඔහු සුදුසු නියෝජ්‍ය පොලිස්පති වරයෙක්...
එස් අබෙිසේකර Saturday, 06 May 2023 08:05 PM
ජේ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන...
swene Saturday, 06 May 2023 08:35 PM
රට යන හැටියට කවුද කියලා හිතාගන්න පුළුවන්ද?
sachith Saturday, 06 May 2023 08:45 PM
ඕක ඉතින් දිනන්නේ කවුද කියලා දන්නවනේ...!
NIHALDHARMATILEKE Saturday, 06 May 2023 09:00 PM
මගේ තීරණය අජිත් රෝහණ මහතායි...
නිහාල් Sunday, 07 May 2023 04:55 PM
පාරේදි ගුටි කාපු එක්කෙනා නම් එපා..
රුවන් ජයතිලක Sunday, 07 May 2023 08:12 PM
SDIG දේශබන්දු තෙන්නකෝන් මහතාට...
Dan ama Monday, 08 May 2023 02:03 PM
ඔතැනින් කේස් එකක් දාගත්තේ නැතුව ඉන්නේ ලලිත් පතිනායක මහත්තයා විතරයි. එයා තමයි මේකට සුදුසුම...
M.A s.madusan Monday, 08 May 2023 02:24 PM
ලලිත් පතිනායක මහතාට...
Senevirathna Monday, 08 May 2023 09:58 PM
ලලිත් පතිනායක මහතා ඔහු යහපත් පුද්ගලයෙක්
Shamali hewawasam Tuesday, 09 May 2023 07:55 AM
මගේ මතය අනුව පොලිස් දෙපාර්තමේන්තුවේ මීළඟ ඉහළම තනතුරට සුදුසුම පුද්ගලයා වන්නේ ලලිත් පතිනායක මහතාය.