IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මාළු ලොරියේ කේරළ ගංජා ඇදලා

(ටී.කේ.ජී.කපිල )

රුපියල් පන් කෝටි පනස් ලක්ෂයක් වටිනා , කේරළ ගංජා තොගයක් , මාළු ප්‍රවාහනය කරන අධිශීතකරණ ලොරියක සඟවා ගෙන ප්‍රවාහනය කරමින් සිටියදී , ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ දුන්ගාල්පිටිය පොලිසිය එක්ව සිදු කළ මෙහෙයුමකදී , අද(09 ) න මීගමුව පිටිපන ලෙල්ලම අසළ දී අත් අඩංගුවට ගෙන තිබේ. 

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරු මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .

ධීවර බෝට්ටු මගින් , මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරන්නට ඇතැයි සැක කෙරෙන මෙම කේරළ ගංජා තොගය , පැකැට් 91 ලෙස සකස් කර , ඒවා ගෝනි 05 අසුරා , පමුණුගම සිට මීගමුව දෙසට ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම  සිදු කර තිබේ .කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 200 ක් එහි තිබී ඇත.

ඒ සමඟම මන්නාරම ප්‍රදේශයේ පදිංච් 35 හැවිරිදි එම ලොරි රථයේ රියැදුරු සහ 42 හැවිරිදි ලොරි රථයේ සහායකවරයා ද අත් අඩංගුවට ගෙන තිබේ .

 



අදහස් (0)

මාළු ලොරියේ කේරළ ගංජා ඇදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 750 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2404 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site