(සිරංගිකා ලොකුකරවිට )
ගිං ගඟේ වක්වැල්ල ප්‍රදේශයෙන් මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයකු ගඟට වැටී මියගොස් ඇතැයි තෙලිකඩ පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ගිනිමැල්ලගහ, දීපගොඩ පදිංචි අප්පුතන්ත්‍රි කංකානම්ගේ නිහාල් නමැති 59 හැවිරිදි පුද්ගලයෙකි.
පස්දරු පියකු වන ඔහු වත්තක මුරකරුවකු ලෙස සේවය කර ඇත
ඔහු තවත් කිහිප දෙනකු සමඟ වක්වැල්ල ලවණ බාධකය අසළින් ගිං ගඟේ මාලු බෑමට ගොස් තිබිණි. මොවුන් ලවණ බාධකය මත තැන් තැන්වල සිට මාලු බෑමේ නිරතව සිට ඇත.
ගිය පිරිස ආපසු නිවෙස්වලට යාමට සූදානම් වෙද්දී මෙම පුද්ගලයා පෙනෙන්නට නොසිටි බැවින් ඔහු ගඟට වැටෙන්නට ඇතැයි සිතා ප්‍රදේශවාසීන් සමග සොයා බැලීමේ දී ඉවුර ආසන්නයෙන් ගඟට වැටී සිටියදී හමුවී තිබේ.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාළු මරන්න ගිහින් ගඟට බිලි