IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මහව මරදානේදී පීලී පනියි

(යොහාන් භාසුර)

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 06.05 ට මහව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය අද (3) පස්වරු  06.15 ට පමණ මරදාන හා දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර පිලීපැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිවී ඇති බවත් එම දුම්රිය පීලිගත කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (3)

මහව මරදානේදී පීලී පනියි

Bandara Wednesday, 03 April 2024 08:20 PM

මේක ජපානයටවත් දීල දාන්න....

:       0       0

බද්රානි Wednesday, 03 April 2024 08:47 PM

අර "ටයිම් අවුට්" කියන සංවිධානය මගින් ලෝකයෙන්ම කාර්යක්ෂම හා හොඳම දුම්රිය සේවාවට හිමි සමීක්ෂණ වාර්තාව අපට තවම ලබා දීල නැද්ද..? සමහර විට ඒ අයට තවම ගණන් හරියට එකතු කර ගන්න බැරි වෙන්න ඇති..? ඇත්තෙන්ම බලන්නත් ආසයි නේද අපේ මේ සොඳුරු දුම්රිය කට්ටල හා දුම්රිය සේවාව දිහා...කොහෙද ඉතින් මේ රටේ කුහක මිනිස්සුන්ට මේ දේවල්වල කිසිම වටිනාකමක් නැහැ... මේ රටට ආදරය නැතිකම තමයි ඉතින්, නැත්නම්, වෙන මොකක්ද..?

:       0       0

Bandula Wednesday, 03 April 2024 09:43 PM

මෙය පිලී මත ධාවනය නොවන වාර ගණන මාසයකට කොපමණද මෙයට විසදුමක් නෑද්ද පිට රටවල මිනිසුන් මෙව දැකලා හිනාවෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site