
(යොහාන් භාසුර)
කොළඹ කොටුව සිට හික්කඩුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය මහලේකම් කාර්‍යාලය දුම්රිය ස්ථානය අසලදී අද (19) පස්වරුවේ පීලිපැනීමට ලක්විය.
මෙම පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රියන් ප්‍රමාදයන් සහිතව ධාවනය වෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙකු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතිං හැමදාම මේක තමයි. මේ මාර්ගය නඩත්තු කරන්න සල්ලි නැහැ.
දුම්රිය පීලි පැනීම අතින් නම් අපෙ රට වාර්තා පිට වාර්තා පිහිටුවනව.