
(ජේ.ඒ.එල්.ජයසිංහ)
මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළ උණ්ඩ හතක් වැදී ඇති බව ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අශෝක දංගොල්ල මහතා ප්‍රකාශ කළේය.
මහියංගනය පෙරහරට සහභාගී විමෙන් පසුව ඇත්ගොව්වා ඇතින්න මහියංගන විහාරස්ථ පරිශ්‍රයේ මහවැලි ගඟ ආසන්නයෙ ්ස්ථානය දැම්වැල් දමා ගසක බැඳ සිටියදි මෙම වෙඩි තැබීම සිදුව තිබිණි.
දැනට මෙම ඇතින්නට ඇවිද ගැනීමට නොහැකි නිසා ඒ ආසන්නයේ තබා ප්‍රතිකාර කරයි.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘මහරගම සීතාගේ පපුවේ උණ්ඩ හතක්‘‘
monaragala Sunday, 01 October 2023 02:00 PM
ලංකාවේ ආණ්ඩුව ඔය නිලධාරියා බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණය කරපු දවසේ ඉඳන් සිදුවූ දේ සොයනවා. වැරැදි වලට පිළියම් කරනවා. දියුණු රටවල එහෙම නැහැ...!
fairoos Sunday, 01 October 2023 02:07 PM
අනේ කවුද මේ අපරාධය කරපු අය?
SundaraaSunday, 01 October 2023 07:49 PM
මේක සැලසුම් සහගතව කරන්න ඇති කියලා හිතෙනවා. නැත්නම් ගහක බැඳලා හිටපු සතෙකුට වෙඩිතියන්න තරම් අදහසක් ඇතිවෙන්න බැහැ. මෙහෙම වෙඩිතැබූ අය ඊළඟට බැරිවෙලාවත් මිනිස් ආත්මයක ඉපදුණොත් බන්ධනාගාරයකදී වෙඩිවැදී මැරෙන්න පුළුවන් ඇත්තටම ඒ ඇතින්න මාංචු දැමූ හිරකරුවෙක් කියලා වෙඩික්කරුට හිතුණේ නැද්ද? ඕවා එලොව මෙලොව දෙකේදීම විපාක ලැබෙන පාපකර්ම තමයි ඔහු සේවයෙන් පහකිරීම නොකළොත් වත්මන් රාජ්‍ය සේවයේ පිරිහීම උපරිමයෙන් පෙනෙන අවස්ථාවක් කියන්න පුළුවන්...
රංජිත් Sunday, 01 October 2023 02:42 PM
ඇතින්නට බෙහෙත් කරලා ඉවරත් නෑ... වෙඩිතියපු එකා ඇපත් අරන්...
Ariyathilaka Sunday, 01 October 2023 06:28 PM
මේ වෙඩි තැබීම ගැන සිතන විට, වනයේ වෙඩි වැදී මියගිය සහ වෙඩි වැදී තුවාල වී දුක් විඳින බොහෝමයක් අලි ඇතුන්, වනජීවී නිලධාරීන් විසින් තබන ලද වෙඩිවලින් සිදු වී ඇත යැයි සැක මතුකරයි. ගිනි අවි පරිහරණයේදී කණිෂ්ඨ නිලධාරියෙකුට ජ්‍යේෂ්ඨ නිලධාරියෙකුගේ අනුමැතියෙන් තොරව ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැත. වෙඩි තැබූ නිලධාරියාගේ අත්තනෝමතික කටයුත්තක්ම නොවන බව මේ පිළිබඳ එළිදක්වා ඇති වීඩියෝවල ඇති තොරතුරු අනුව පැහැදිළියි. එසේනම් මෙයට ඒ මොහොතේ රාජකාරි කළ සියලු වනජීවී නිළධාරීන් වගකීමට බැඳෙනවා ඇත. මෙය සාපරාධී ක්‍රියාවක්. මෙය වනජීවී නිලධාරීන් විසින් අලි ඇතුන් සම්බන්ධව දක්වන රහසිගත ප්‍රතිචාරයද? වනජීවී නිළධාරීන් විසින් අලි ඇතුන්ට වෙඩි නො තබනවා යැයි කීමට, සිතීමට, අපගේ සිතේ ඉඩ අහිමි වී ඇත. මේ සිදුවීම ගැන සිතන විට එසේ සැකයක් ඇති වීම පිළිබඳ වරද කාගේද?
Ariyathilaka Sunday, 01 October 2023 11:58 PM
මේ වෙඩිතැබීම ගැන සිතන විට, වනයේ වෙඩි වැදී මිය ගිය සහ වෙඩි වැදී තුවාල වී දුක් විඳින බොහෝමයක් අලි ඇතුන්, වනජීවී නිලධාරීන් විසින් තබන ලද වෙඩිවලින් සිදු වී ඇත යැයි සැක මතු කරයි. ගිනි අවි පරිහරණයේදී කණිෂ්ඨ නිලධාරියෙකුට ජ්‍යේෂ්ඨ නිලධාරියෙකුගේ අනුමැතියෙන් තොරව ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැත. වෙඩි තැබූ නිලධාරියාගේ අත්තනෝමතික කටයුත්තක් ම නොවන බව මේ පිළිබඳ එළිදක්වා ඇති වීඩියෝවල ඇති තොරතුරු අනුව පැහැදිළිය. එසේනම් මෙයට ඒ මොහොතේ රාජකාරි කළ සියලු වනජීවී නිලධාරීන් වගකීමට බැඳෙනවා ඇත. මෙය සාපරාධී ක්‍රියාවක්. මෙය වනජීවී නිලධාරීන් විසින් අලි ඇතුන් සම්බන්ධව දක්වන රහසිගත ප්‍රතිචාරය ද? වනජීවී නිළධාරීන් විසින් අලි ඇතුන්ට වෙඩි නො තබනවායැයි කීමට, සිතිමට, අපගේ සිතේ ඉඩ අහිමි වී ඇත. මේ සිදුවීම ගැන සිතන විට එසේ සැකයක් ඇති වීම පිළිබඳ වරද කාගේද?
අනූෂා දිසානායක Wednesday, 04 October 2023 01:11 PM
වනජීවි නිලධාරීන් පිළිබඳව කලකිරීමක් ඇති වෙන්නේ .වන සතුන්ට වෙඩි තැබීමට ද ඔවුන්ට ඇති රාජකාරිය ?කැලෑවේ තිබෙන ගස් හොර රහසේ කපා දමමින්,ජාවාරම් කරුවන් සමග එකතු වී සතුන් මරා මස් ජාවාරම් කරන්නන්ට උදවු කරන එක තමයි කරන්නේ.මේ නිලධාරීන් ගෙන් සතුන්ට නම් සෙතක් නෑ .හරිම කනගාටුයි මේ රටේ නිලධාරීන් සහ පාලකයෝ ගැන .
wedage Monday, 02 October 2023 12:07 PM
රබර් උන්ඩ වලින් වෙඩි තියල කියල පොලිස් මාද්‍ය ප්‍රකාසක ප්‍රකාශයක් කලදෙන් ඉතින්
Ariyathilaka Monday, 02 October 2023 01:12 PM
මේ වෙඩිතැබීම ගැන සිතන විට, වනයේ වෙඩි වැදී මියගිය සහ වෙඩි වැදී තුවාල වී දුක් විදින බොහොමයක් අලි ඇතුන්, වනජීවී නිලධාරීන් විසින් තබන ලද වෙඩිවලින් සිදු වී ඇත යැයි සැක මතු කරයි. ගිනිඅවි පරිහරණයේදී කණිෂ්ඨ නිලධාරියෙකුට ජ්‍යේෂ්ඨ නිලධාරියෙකුගේ අනුමැතියෙන් තොරව ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැත. වෙඩි තැබූ නිලධාරියාගේ අත්තනෝමතික කටයුත්තක්ම නො වන බව මේ පිළිබඳ එළිදක්වා ඇති වීඩියෝවල ඇති තොරතුරු අනුව පැහැදිළියි. එසේ නම් මෙයට ඒ මොහොතේ රාජකාරි කළ සියලු වනජීවී නිළධාරීන් වගකීමට බැඳෙනවා ඇත. මෙය සාපරාධී ක්‍රියාවක්. මෙය වනජීවී නිලධාරීන් විසින් අලි ඇතුන් සම්බන්ධව දක්වන රහසිගත ප්‍රතිචාරයද? වනජීවී නිලධාරීන් විසින් අලි ඇතුන්ට වෙඩි නොතබනවායැයි කීමට, සිතිමට, අපගේ සිතේ ඉඩ අහිමි වී ඇත. මේ සිදුවීම ගැන සිතන විට එසේ සැකයක් ඇතිවීම පිළිබඳ වරද කාගේද?