
(නිමල කොඩිතුවක්කු)
මහරගම ඩිපොවේ පසුගිය වසර තුළ ඉන්ධන ලීටර් 64,000 අස්ථානගත වී ඇතැයි එහි විමර්ශනයක් මගින් අනාවරණය වී ඇත.
පසුගිය වසරේ ජනවාරි පළමු වැනි දා සිට වසර අවසානය දක්වා කාලය තුළ මෙම ඉන්ධන ලීටර් තොගය අස්ථානගත වී ඇති අතර ඉන් ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක පමණ පාඩුවක් සිදුව ඇතැයි ගණන් බලා තිබේ.
වසර අවසානයේ දී සිදුකරන ලබන ගණන් බැලීමේදී මේ බව හෙළිව ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීම සඳහා ලංගම නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (මුදල්) මංගල ජයතිලක මහතා ගණකාධිකාරිවරුන් ගෙන් සමන්විත 17 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති අතර එහිදී ද මෙම වංචාව තහවුරු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක මොකද්ද, ලංකාව අරන් තියෙන මුලු නය ඩොලර් බිලියන 18න් ඩොලර් බිලියන 3ක් වැඩ කෙරිල ඩොලර් බිලියන 15ක් බහිරවය ගිලල කියල විගනකාදිපති වාර්තාවෙ කියල තියෙන්නෙ.
වාර්ථාව ලැබුනාට පස්සෙ ප්‍රවෙසමෙන් තියාගන්ට ෆියිල් එකෙකුත් ලෑස්ති කරල තිබ්බනම් හොඳයි.
අපේ ඩිපෝවේ වාහනවලටත් ගැහුවේත් මෙයාලා තමයි.