IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහරෑ වෙඩි තැබීමෙන් තරුණයා මරුට

(ටෝනි කරුණානායක සහ ඉන්දිකා රාමනායක) 

මිනුවන්ගොඩ ,බොරගොඩවත්ත ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු නාඳුනන තුවක්කුකරුවකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි .

ඊයේ(16 ) රාත්‍රී වෙඩි  ප්‍රහාරයට ලක්ව මිනුවන්ගොඩ , උන්නාරුවේ පදිංචි මනික්කුගේ ප්‍රභාත් ප්‍රියංකර හෙවත් චන්දු යන  අන්වර්ථ නාමයෙන් හඳුන්වන 30 හැවිරිදි  සැකකරු මෙසේ ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

මරණකරු විවිධ චෝදනාවන් සම්බන්ධයෙන් අධිකරණ ඇප මත  සිටින අයෙකු බව පොලිසිය වැඩිදුරටත් සදහන් කලේය .

මරණකරු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණ වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කීය . 



අදහස් (0)

මහරෑ වෙඩි තැබීමෙන් තරුණයා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site