
(ජේ.කේ.එල්.චාමින්ද )
ගාල්ල මහ මෝදර කළපුවේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගත් බව ගාල්ල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මහ මෝදර ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි වියේ පසු පිරිමි පුද්ගලයෙකි.
ඊයේ (02) රාත්‍රියේ සිට මෙම පුද්ගලයා අතුරුදන් වී සිටි බවට නිවැසියන් විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මළ මිනිය?
ඇයි කන්නද? විනයක් නැද්ද?