IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද සිට

 ( මහින්ද  නිශ්ශංක)

නොවැම්බර් මස 14 දා පැවැත්වෙන මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අද (4) ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

අද සිට ලබන 11 දා මධ්‍යාන 12 දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවදී නාමයෝජනා භාර ගැනීම සිදු කෙරේ

 මහ මැතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීම ලබන 11 දා මධ්‍යාන 12 ට අවසන් කෙරෙන බවත් මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි 



අදහස් (2)

මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද සිට

අරවින්ද මොනරවිල Friday, 04 October 2024 09:16 AM

මාලිමාවට ආසන 120 ක් ලැබෙනවා කියලා ගම්මන්පිල කියනවා, ඒක 150 ක් කර ගන්න මහන්සි වෙමු !

:       1       11

අනුර Friday, 04 October 2024 09:02 PM

මහත්තයා , මම මාලිමාවට කැමැතියි... 150ක් නොව 125 ත් 140ත් ගණනක් ඇවිත් ඉතිරි 10ය අනිත් පැත්තෙන් ගන්න තියන්න. එය රටට හොඳක් වේවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site