(යොහාන් භාසුර)
මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට අරමුදල් රැස්කිරීම වෙනුවෙන් ආරම්භ කළ මහපොළ අධ්‍යාපනික සහ වෙළෙඳ ප්‍රදර්ශනය වසර 14 කට පසුව නැවත ආරම්භ කිරීමට තීරණය කළ බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඒ අනුව මෙම වසරේ මහපොළ අධ්‍යාපනික සහ වෙළෙඳ ප්‍රදර්ශනය ජා-ඇල නගර සභා ක්‍රීඩාංගනයේදී ලබන දෙසැම්බර් මස 13 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහපොළ ප්‍රදර්ශනය වසර 14 කට පසුව ජාඇළදී