IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මහනුවරදී පැහැරගත් නව හැවිරිදි දරුවකු මහරගමදී අල්ලයි

ඉන්දිකා රාමනායක සහ බී ජානක ගොමස්)

9 හැවිරිදි පිරිමි දරුවකු රවටා ගෙන කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ දුම්රියකින් රැගෙන යමින් සිටි පුද්ගලයකු මගීන් විසින් අල්ලා මහරගම දුම්රිය ස්ථානයේදී  පොලීසියට බාර දී ඇත.

සැකකරු මෙම දරුවා රැගෙ ඊයේ (4) රාත්‍රී 8.00 කොළඹ කොටුවෙන් අවිස්සාවෙල්ල බලා ධාවනය වන දුම්රියට ගෙඩවී ඇති බවත්, දරුවා දුම්රියේ හඬමින් ගමන් කිරීමත් සහ මොවුන් දෙදෙනාගේ හැසිරීම සම්බන්ධයෙන් සැක සිති මගීන් දරවාගෙන් ප්‍රශ්න කිරීමේදී සැකකරු දුම්රියෙන් පැන පළා යාමට උත්සාහ ගෙන ඇති බවට වාර්තා වේ.

නුගේගොඩ දුම්රිය ස්ථානයේදී මගින් සැකකරු අල්ලා හදිසි ඇමතුම් අංශයට දීමෙන් අනතුරුව මහරගම දුම්රිය ස්ථානයට පැමිණ සිටි පොලිස් නිලධාරීන්ට සැකකරු සහ දරුවා බාර දී ඇති බවද පොලිසිය කියය.

දරුවා මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් ඔහු මීට දින කිහිපයකට පෙර නිවසින් අතුරුදන්ව සිටි දරුවකු බවටත් තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය පවසයි.

 



අදහස් (1)

මහනුවරදී පැහැරගත් නව හැවිරිදි දරුවකු මහරගමදී අල්ලයි

මැක්ස් Friday, 05 August 2022 10:10 AM

අවධානයෙන් සිටිමින්, නිවැරදිව කටයුතු කළ අවිස්සාවේල්ල දුම්රියේ ගමන් කළ මඟීන්ට අපගේ ප්‍රණාමය!

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1071 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site