(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයන් 09 දෙනකු අද දින මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
එසේ මියගොස් ඇති සියලු දෙනා වයස අවුරුදු 70 ඉක්මවූ අය බවද පැවසේ .
වත්තේගම 03 දෙනෙකු , තලාතුඔය 03 දෙනෙකු , කඩුගන්නාව 02 දෙනෙකු හා කෑගල්ල ප්‍රදේශයේ එක් අයකු එසේ මිය ගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුදායකයි . මියගිය සියලුම දෙනාට නිවන්සුව අත්වේවා!!.. මේ වසංගතය ඉක්මනින් තුරන් වේවා .!!!.. !
මේ මැරෙන සේරම කට්ටිය අර ලක්ෂ 69යේ කට්ටිය. දැන් සැපද?
එන්නත මුලින්ම ඕඩර් කරන්නේ නැතිව කාලි පැණිය ජනතාවට පොවපු ආණ්ඩුව මේ සියලුම මරණ වලට වගකියන්න ඕනෑ...
ගොඩක් ස්තූතියි සර්...