(ඉන්දිකා රාමනායක, ශේන් සෙනවිරත්න සහ ජේ.ඒ.එල් ජයසිංහ)
ඝාකනය කළ පුද්ගල මළ සිරුරක් මහනුවර නගරයේ පාසලක ක්‍රිඩාගාරයේ කාමරයක තිබි අද (17) පෙරවරුවේ සොයාගත් බව මහනුවර පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම පාසල් ආරක්ෂක නිලධාරියෙක් වශයෙන් සේවය කරමින් සිටි 27 හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.
අත් පා ගැට ගසා මුඛය ද රෙදි පටියකින් ගැට ගසා මෙම ඝාතනය සිදු කර තිබු බව පොලිසිය කියයි.
මෙම මළ සිරුර සම්බන්ධයෙන් පාසලෙන් කළ දැනුම් දීමකට අනුව මළ සිරුර සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂාෆ්ටර් වගේ මේකත් දිවිනසා ගැනීමක් වෙන්න ඇති