
(චමිල් රූපසිංහ)
මහනුවර නගර සීමාවේ වසා දැමු පාසැල් 45 තවත් සතියක් යන තුරු වසා දැමීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පැවැසීය.
ආණ්ඩුකාරවරයා මේ බව පැවැසුයේ මහනුවර දිස්ත්‍රික් කෝවිඩ් මර්දන කමිටු රැස්වීම අද (04) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයේදි හමු වූ අවස්ථාවේදීය.
මහනුවර නගර සීමාව තුල කෝවිඩ් 19 ආසාදිතයින් තවදුරටත් හමුවීම නිසා මෙම පියවර ගත්බවද, නැවත පාසැල් විවෘත කරන දිනය මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය තත්වය බලා තීරණය කරනු ලබන බවද ආණ්ඩුකාරවරයා එහිදි පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd