
(ජේ.ඒ.එල්.ජයසිංහ සහ ෂේන් සෙනවිරත්න)
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ බෝම්බයක් ඇතැයි කිසියම් අයකු ලබා දුන් තොරතුරක් මත දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සම්පූර්ණ අද විශේෂ සෝදිසියකට ලක් කළේය.
මේ සම්බන්ධව මහනුවර පොලිස් මූලස්ථානයේ වැඩ බලන පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් .බී .ගන්නෑව මහතාගෙන් විමසීමේදී ,බෝම්බයක් ඇති බවට ලද , තොරතුර මත මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යල පරිශ්‍රය යුද හමුදාව සහ පොලීසිය මෙන්ම බෝම්බ සම්බන්ධව විශේෂයෙන් පුහුණු කරන ලද නිල සුනඛයන්ද යොදවා පරීක්ෂා කළා. නමුත බෝම්බයක් හෝ පුපුරණ ද්‍රව්‍යයක් හමු වුයේ නෑ.
කෙසේ වෙතත් අවශ්‍ය ආරක්ෂාව යොදවා ලැබුණු සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවර කච්චේරියට බෝම්බ බියක්
ලොක්ක Friday, 26 December 2025 01:38 PM
බලයට එන්න විදියක්ම නැති, අමනයින්ගේ වැඩක්ද කියලා සැකයක් ඇතිවෙනවා... කරපු දූෂණ හොයනවා, දඩුවම් දෙනවා, කට්ටියක් හිරේ, ජනවාරියේ නඩු ගොඩක් විභාග වෙනවා. දූෂිත දේශපාලුවන්ට එරෙහිව෴ මේ බෝම්බ බිය එම පරීක්ෂණ නවත්වන්නද? මෙම ඊ මේල් පණිවිඩය එවූ තැනැත්තා කෙසේ හෝ හොයාගන්න. එතකොට මේ වැඩේ මොලකාරයා හොයාගන්න...
සිරිදාස Friday, 26 December 2025 02:07 PM
තව ටික දවසකින් හැම ප්‍රදේශයකින්ම මේ වගේ ජන ජීවිතය අඩාල කරන පනිවිඩ එයි. මේ පරාජිතයාගේ අවසාන තුරුම්පුවයි... කෙසේ හෝ මේ පනිවිඩ කරු, රජය සොයාගත යුතුයි...