(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ඓතිහාසික ඇසල පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර භාෂා 10 කින් ලොව පුරා සජීවීව විකාශනයට සියලු කටයුතු සූදානම් බව දළදා මාලිගාවේ මාළිගාවේ මාධ්‍ය ඒකකය පවසයි .
ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ, තායිලන්ත, කොරියා, ජපන්, චීන, සිංහල, දෙමළ, යන භාෂා දහයෙන් අවසාන රන්දෝලි මහ පෙරහර ලොව පුරා විකාශයන කරනු ඇති.
අවසන් රන්දෝලි පෙරහර අද සවස 6.34ට යෙදෙන සුභ මොහොතින් වයඹ දිසා මුඛව පෙරහර පිටත්වීමට නියමිතය.
කන්ද උඩරට ඇසළ පෙරහර 2022 | අවසන් මහා රන්දෝලි පෙරහර
Sinhala Language LIVE:
https://bit.ly/3zOEgOz
Tamil Language LIVE:
https://bit.ly/3PgKVH0
English Language LIVE:
https://bit.ly/3dbLHYn
Korean Language Live:
https://bit.ly/3QEZZz5
China Language LIVE:
https://bit.ly/3peWYdn
Thai Language LIVE:
https://bit.ly/3wkwZ8r
Japan Language LIVE:
https://bit.ly/3AenR7z
France Language LIVE:
https://bit.ly/3BYXOCK
Hindi Language LIVE:
https://bit.ly/3PbsAex
German Language LIVE:
https://bit.ly/3zSsZN0

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd