IMG-LOGO

මහින්දානන්දගෙන් පාරිභෝගිකයකට දොස්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව මොන සහන දුන්නත් වෙළඳ මාෆියාව විසින් එය සහන ජනතාව අතරට රැගෙන යන්නේ නැතැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාරිභෝගික සේවා අධිකාරිය නිදි බව කී අලුත්ගමගේ මහතා ආණ්ඩුව බඩු මිල අඩු කළත් සුපිරි වෙළඳසැල් වල භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙනව බව සඳහන් කළේය.

කොමිස් අරගෙන බුදියාගෙන ඉන්නේ නැතිව එළියට බැස වැටලීම් කරන්නැයි පාරිභෝගික සේවා අධිකාරියට බල කරන්නැයි වෙළෙඳ ඇමති ගෙන් ඉල්ලා සිටින බව කී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවුරුදු කාලයේ ඒ කටයුත්ත කඩිනමින් කළ යුතු බවද සඳහන් කළේය.

 



අදහස් (2)

මහින්දානන්දගෙන් පාරිභෝගිකයකට දොස්

පො හොරා Wednesday, 05 April 2023 09:54 AM

හූ...... හූ.. මෙන්න මේ මහින්දානන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී තුමා මොනවද කියනවා.....

:       0       1

Go home Wednesday, 05 April 2023 12:39 PM

ඇමතිකමක් දෙන්න තියෙන්නේ මේ ගරු මන්ත්‍රී තුමාට. පාරිබෝගිකයෝ ගැන හිතන අවංක මහත්තයෙක්. අවුරුදු කාලේ ගැන හිතලා මෙතුමා මේ කියන්නේ. පාරිබෝගික කොමිසම නිදි කියලත් කියලා තියෙනවා. ඒකේ මහත්තුරුන්ට කේන්ති යයිද මන්දා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 179 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 691 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1088 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site