චාමර චීනේ යන්න අවසර ඉල්ලයි ඌව පළාත් ප්රධාන අමාත්‍යවරයාව සිටියදී රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් කලේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීම සම්බන්ධයෙන් සිය ස්ථාවර.. 4 hours ago
Y Buddika · 1 hour ago තූ..... නො... ලැජ්ජනැතුව තවත් එනව. රට ගිනි තියල, හොරාකාල වල පයයි ගොඩ පයයි තියාගෙන තවත් බල තන්හාව. Reply 0
Y ganegoda · 1 hour ago අද ඔය ඇවිල්ලා ඉන්නේ කරපු ලොකු සේවයට ‘‘වැටුප් සහ දීමනා‘‘ එකතු කරගෙන යයි...! Reply 0
Y Chandima · 1 hour ago රෙද්දක් ඇඳගෙනද ආවේ..? ඒත් තව ඔලුව හංගන් උන්නා මදි... අර රනිල් වගේ අවුරුදු 2ක් වත් උන්නානම් ක්ලීන් වෙලා ඉන්න තිබුණා. Reply 0
Y Prasad · 1 hour ago මෙයා හදන්නේ කොහොම හරි පාර්ලිමේන්තුවෙන් ඇවිල්ලා නාමල් බබාට පුටුවට එන්න පාර කපන්නයි. Reply 0
Y S.p mendis · 1 hour ago මේ අයගේ ප්‍රජා අයිතිය... වහා නැතිකළ යුතුයි. රාජපක්ෂලාගෙන් සහ ඔවුන්ගේ චෞර ටීම් එක රටට කළ විනාශය නැවත නොවෙන්න... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තූ..... නො... ලැජ්ජනැතුව තවත් එනව. රට ගිනි තියල, හොරාකාල වල පයයි ගොඩ පයයි තියාගෙන තවත් බල තන්හාව.
අද ඔය ඇවිල්ලා ඉන්නේ කරපු ලොකු සේවයට ‘‘වැටුප් සහ දීමනා‘‘ එකතු කරගෙන යයි...!
සුදු කොඩියක්, ගොක් කොළයක්... පාර්ලිමේන්තු ඇවිත් වගේ...
රෙද්දක් ඇඳගෙනද ආවේ..? ඒත් තව ඔලුව හංගන් උන්නා මදි... අර රනිල් වගේ අවුරුදු 2ක් වත් උන්නානම් ක්ලීන් වෙලා ඉන්න තිබුණා.
මෙයා හදන්නේ කොහොම හරි පාර්ලිමේන්තුවෙන් ඇවිල්ලා නාමල් බබාට පුටුවට එන්න පාර කපන්නයි.
බඩගාගෙන හරි මේකට ඒනව ඉතුරු ටිකත් කන්න.
මේ අයගේ ප්‍රජා අයිතිය... වහා නැතිකළ යුතුයි. රාජපක්ෂලාගෙන් සහ ඔවුන්ගේ චෞර ටීම් එක රටට කළ විනාශය නැවත නොවෙන්න...