
භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට තවත් වසරක සේවා දිගුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා දෙනු ඇතැයි මුදල් අමාත්‍යාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡාවලදී සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී මහින්ද සිරිවර්ධන මහතා වටිනා දායකත්වය සේවා දිගුව ලබා දීමේදී සැලකිල්ලට ගෙන ඇතැයි ජනාධිපති ලේකම්කාර්යාලය පැවැසුවේය.
භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස මහින්ද සිරිවර්ධන මහතා ඔහුගේ සේවා කාලය මෙම මාසයේදී අවසන් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහින්ද සිරිවර්ධනට සේවා දිගුවක්
Range Sunday, 28 April 2024 07:43 PM
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට දුන් සහායට කලගුණ සැලකීමක් වෙන්න ඇති...
chinthaka Sunday, 28 April 2024 08:34 PM
සේවා දිගු දුන්නත් එකයි... නැතත් එකයි, ලබන අවුරුද්දේදී විතර හිරේ යන්න ලැහැස්තිවෙලා ඉන්න.
පිටරටවැසියා Sunday, 28 April 2024 08:54 PM
අයෙත් රීලෝඩ් පටන් අරං...
Kazi Shajahan Monday, 29 April 2024 12:05 PM
ජම්පරේ ට මැෂිමන්ට් අරන් තියාගන්න ,මොකද පොඩි චන්දෙට සල්ලි දුන්නේ නැහැ ,බොරුව දාලා ,රනිල් ගේ පරාජය කල්දාලා දුන්නා
harsha Monday, 29 April 2024 01:31 PM
හොඳ මනුස්සයෙක් මහින්ද සිරිවර්ධන කියන්නේ
අරවින්ද මොනරවිල Monday, 29 April 2024 02:30 PM
හොරුන් එකතු වෙන්නේ හොරුන් සමඟයි, අපරාධකරුවන් එකතු වෙන්නේ අපාරාධකරුවන් සමඟයි. හොරුන් සමඟ අවංක මිනිසුන්ටද, අපරාධකරුවන් සමඟ ගුණ යහපත් පුද්ගලයන්ටද එක් වෙන්න බැහැ. රනිල් රාජපක්ෂ අපරාධ කල්ලිය සමඟ එකතුවු දූෂිත නිලධාරී කල්ලියට එකට වැලිකඩ හිරබත් කෑමට වාසනාව උදා වෙනවා ඇත.