(කුෂාන් ජයවර්ධන‍)

මිහින්තලය රණවිරු සෑය ඉදිරිපිට දී විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් කාන්තාවන් 06 දෙනෙකු  උපවාසයක නිරතව සිටි.

වයස අවු 55 සම්පූර්ණ වීමට පෙර යුද්ධයෙන් මිය ගිය සිවිල් ආරක්ෂක භටයන්ගේ බිරින්දෑවරු මව්වරු ඇතුළු යැපෙන්නන් වූ පිරිසක් මෙලෙස උපවාසයේ නිරතව සිටිති.

 යුද්ධයේදී මිය ගිය එම සිවිල් ආරක්ෂක භටයින් වෙනුවෙන් මෙතක් විශ්‍රාම වැටුප් ලබා නොදීමට විරෝධය දක්වා ඔවුහු මෙලෙස උපවාසයේ නිරතව සිටිති.