(අංජුල මහික වීරරත්න)
චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය විශ්‍රාම වැටුප් දෙකක් ලබාගන්නා බවට මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැඟුණු වැවේ ධම්මරතන හිමියන් කළ ප්‍රකාශය පදනම් විරහිත අසත්‍ය කතාවක් බව හිටපු ජනාධිපතිනියගේ කාර්යාලය පවසයි.
අනවශ්‍ය බොහෝ වරප්‍රසාද භුක්ති විඳින අනෙක් විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ මට්ටමට චන්ද්‍රිකා මහත්මිය ද දමා අසත්‍ය සහ අභූත චෝදනා නැගීම පිළිබඳව බලවත් අප්‍රසාදය පළ කරන බවද එම කාර්යාලය කියයි.
චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනියගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්වෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිහින්තලයත් හරියට විමල් වීරවංශ වගේ දැන්... ඔහේ බුරනවා.