
(යොහාන් හාසුර)
මුහුදුබඩ මාර්ගයේ කොල්ලූපිටිය සහ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර දුම්රියක් පිළිපැනීම හේතුවෙන් එම මාර්ගය දුම්රිය ධාවනය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවසීය.
එම මාර්ග අවහිරතාවය හේතුවෙන් පුත්තලම සහ මුහුදුබඩ යන මාර්ග දෙකේ කාර්යාල දුම්රිය ප්‍රමාද වන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන මාර්ග වල ඔය ප්‍රශ්නේ ගොඩක් අඩුයි, එත් මුහුදුබඩ මාර්ගයේ එක්තරා කොටසක වැඩියි. ඉතින් මම හිතන්න ඔය පීලි පනින්න ප්‍රධානම හේතුව ඔය ඉන්න බේසික් පුත්තු කොච්චි පාරේ ඇන ගලවල විකුණලා කුඩු ගහන නිසා.
අපි රුපියල් බිලියන 20 ක් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ පාඩු පියවගන්න වියදම් කලා , නමුත් අපේ පොදු ප්‍රවාහන සේවයට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි මේවටද ජනතවාධි ආණ්ඩු කියන්නේ ?