(යොහාන් භාසුර)
කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය පීලි පැනීම නිසා අත්හිටුවා තිබූ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය මීට සුළු මොහොතකට පෙර යථා තත්වයට පත්කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
කෙසේ වෙතත් එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු පස්වරු 5.00 න් පසුව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනු ඇති බව ද එම නිලධාරියා කීය.
පෙරවරු 10.00 ට පමණ වූ පිලී පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට පැය 6කට අධික කාලයක් බාධා ඇති විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd