
( තුසිත කුමාර ද සිල්වා සහ සුමිත් පොතුපිටිය)
මග්ගොන ප්‍රදේශයේ දී දුම්රියක ගැටී පුද්ගලයකු පීලි අතර සිරවීමෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තරමක ප්‍රමාදයක් පවතින බව කළුතර දුම්රිය බළධාරීයෙක් පැවසීය .
මේ හේතුවෙන් රුහුණු කුමාරී සහ ගාලු කුමාරී සීඝ්‍රගාමී දුම්රියන් විනාඩි 35 සහ 30 බැගින් ප්‍රමාදවී ධාවනයවූ බව සදහන් වේ.
මියගොස් ඇති පුද්ගලයා ගාල්ල සිට ගල්කිස්ස බලා ධාවනයවූ 8319 දරණ මන්දගාමී දුම්රියේ ගැටෙන්නට ඇති බවට සැක පලකරන බව දුම්රිය ආරංචි මාර්ග සදහන් කරයි.
මියගොස් ඇති පුද්ගලයා ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවත් , මෘතදේහය පයාගල දුම්රිය ස්ථානයට භාරදී ඇති අතර පයාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්