
(සුමිත් පොතුපිටිය)
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කටුකුරුන්ද - උතුරු පයාගල සහ හෙට්ටිමුල්ල - මග්ගොන අතර දුම්රිය මාර්ගයට කොට්ටම්බා ගස් කඩාවැටීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පැයකට අධික දුම්රිය ප්‍රමාදයක් පැවැතිණ.
දුම්රිය මාර්ග දෙකම අවහිරවීම හේතුවෙන් දුම්රිය ධාවනය ඇනහිට තිබු අතර, සමුද්‍ර දේවි සහ පස්වරු 6.07 ට අලුත්ගම බලා ධාවනය වන මන්දගාමී දුම්රියන් නතර කර තිබී ඇති අතර, හික්කඩුව බලා ධාවනය වන දුම්රිය කටුකුරුන්ද ප්‍රදේශයේ නවතා තබා තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ආපදා සේවක කණ්ඩායම් සහ කළුතර දිස්ත්‍රික් ආපදා කණ්ඩායමේ යුධ හමුදා බට පිරිස්හි මැදිහත්වීමෙන් කඩිනමින් ගස් කපා ඉවත් කොට දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත් කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd