(යොහාන් භාසුර)

මුහුදුබඩ දුම්රිය මාර්ගය අබලන්වීම සහ දුම්රිය මගීන් දෙගුණවීම පිළිබඳව අවධානය යොමු කර මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කාලසටහන සංශෝධනය කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා පැවසීය.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නව කාලසටහන මේ මස 20 වැනිදා සිට ක්‍රියාත්මක වන බව ද ගුණසිංහ මහතා කීය.