IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මුහුදට තල්ලුකල පෙම්වතියගේ හිස ගලක වැදි මරුට

(සුමිත් පොතුපිටිය) 

සිය පෙම්වතා විසින් මුහුදට තල්ලුකල පෙම්වතිය හිස ගලක වැදීමෙන් මියගොස් ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කළ බව පයාගල පොලිසිය පවසයි .

අනතුරෙන් මියගොස් ඇත්තේ පයාගල, පහලගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී දැරණියගලගේ තරුෂී සෙව්මිණි නමැති    19 හැවිරිදි තරුණියකි.

එම  යුවල ඊයේ (29) පස්වරුවේ පයාගල දියළගොඩ ප්‍රදේශයේ මුහුදු වෙරලේ පෙම්බස් දොඩමින් සිට දෙදෙනා අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පසු පෙම්වතා විසින් පෙම්වතිය මුහුදට තල්ලුකර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව ඇතැයිද පොලිසිය කීය.

සැකකාර පෙම්වතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

 



අදහස් (2)

මුහුදට තල්ලුකල පෙම්වතියගේ හිස ගලක වැදි මරුට

රම්බොඩ Wednesday, 30 October 2024 12:50 PM

හැම ගැහැණු ළමයෙක්ම දැනගන්න ඕනෑ දෙමාපියන් කන්න බොන්න දීලා, ආරක්ෂා කරලා, උගන්වලා හදලා තියෙන්නේ කොහේවත් ඉන්න අසත්පුරුෂයෙකුගෙන් අඩම්තේට්ටම් විඳින්නවත්, මැරුම් කන්නවත් නොවන වගට. ආදරයේ නාමයෙන් කරන විකාර නතර කළ යුතුයි... ආදරය නොහඳුනන අයව ඈත්කළ යුතුයි. තම තමන් ආරක්ෂා වීමට හොඳ බුද්ධියක් තිබිය යුතුයි...

:       5       46

බකල ජයාWednesday, 30 October 2024 05:59 PM

හරිම සරල යොවුන්වියක් ගෙවපු රම්බොඩ, දැන් ගෙවන සරල ජීවිතය තව තවත් සරල වේවායි ප්‍රාර්ථනා කරමි...

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 134 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 758 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site