
(සනත් ගමගේ)
අම්බලන්තොට වැලිපටන්විල මුහුදු වෙරළේ රළ පෑගිමට ගිය එකම පවුලේ තිදෙනෙක් මුහුදට ගසා ගෙන ගොස් (14) දහවල් අතුරුදහන්වී ඇති බව අම්බලන්තොට පොලිසිය කියයි.
මෙලෙස අතුරු දහන්ව ඇත්තේ කිවුල පදිංචි 55 හැවිරිදි මවක් සහ ඇයගේ පුතා සහ ඥාති පුතකු බව පොලිසිය කියයි.
දරුවන් සමඟ රළ පෑගීමට ගිය අවස්ථාවේ දි රළට හසුවී තිදෙනා ගසා ගිය බව රළට හසුවී ගොඩට ගසා ගෙන පැමීනි තවත් දරුවකු පොලිසියට පවසා ඇත.
වැලිපටන්විල විහාරස්ථානයේ සිල් සමාදන්වී සිටින අතුරුදහන් වූ කාන්තවගේ මවට දානය පිරිනැමීමට ගොස් පසුව දරුවන් සමඟ මුහුදේ රළ පෑගීමට ගොස් සිටි අවස්ථාවේ මෙම අවසාවන්ත සිදුවීමට මුහුණ පා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd