
( මහින්ද නිශ්ශංක )
පානදුර හා එගොඩඋයන අතර දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩීයාම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අද (5) උදෑසන සිදුව ඇති මෙම තත්ත්වය නිසා තනි මාර්ගයක පමණක් දුම්රිය ධාවනය කිරීමට සිදු වී ඇතැයි පවසන දෙපාර්තමේන්තුව මේ වනවිට එම ස්ථානය අළුත් වැඩියා කරමින් පවතින බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd