IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මුහුදු ගොස් මියගිය ධීවරයාගේ සිරුර ගොඩබිමට

(අමදෝරැ අමරජීව )

මුහුදේ රැකියාවට පිටත්වි දින කිහිපයකට පසු හදිසියේ අසනීපවි මියගිය මියගිය ධිවර කාර්මියෙකුගේ ම ළ සිරුරක් අද (10) ත්‍රිකුණාමලය ධිවර වරායෙන් (කොඩ්බේ ධිවර වරාය) ගොඩ බිමට රැගෙන ආ බව ත්‍රිකුණාමලය වරාය පොලිසිය කියයි .

 මෙලෙස මියගොස් ඇත්තේ දෙවි නුවර, සිංහාසන පාරේ පදිංචි ලොරන්සු පටබැදිගේ රංගන (44) නැමැති අයයි.

මියගිය අය තවත් සිවු දෙනෙකු සමග මසුන් ඇල්ලිමට ගොස් ඇත්තේ මිට දින කිහිපයකට පෙර ත්‍රිකුණාමලය ධිවර වරායෙන් බව පොලිසිය කියයි

 .දෙවිනුවර "ජුග්ගයා"නැමැති මෙම බහුදින ධිවර යාත්‍රාවේ රැකියාව කල මියගිය අයගේ මළ සිරැර එම යාත්‍රාවෙන්ම ගොඩබිමට රැගෙන ඒමෙන් පසු ත්‍රිකුණාමලය නාගරික හදිසි මරණ පරික්ෂක සුසිල් පී.ජී.හේවාවිතාරණ මහතා යාත්‍රාව තුලට ගොස් ස්ථානීය පරික්ෂණයක් සිදුකර පශ්චාත් මරණ පරික්ෂණය සදහා මළ සිරැර ත්‍රිකුණාමලය මහා රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියම කලේය.

 

 

 



අදහස් (0)

මුහුදු ගොස් මියගිය ධීවරයාගේ සිරුර ගොඩබිමට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site