IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මුහුණුපොතේ සාදය වටලා 28 ක් අත්අඩංගුවට

(ඩී.ජී.සුගතපාල සහ ලලිත් චාමින්ද )

 
මුහුණු පොත හරහා සංවිධානය කරතිබු  සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග තරුණ  තරුණියන් 28 දෙනෙකු අත් අඩංගුවට ගත් බව අක්මිමණ පොලිසිය පවසයි.
 
අත් අඩංගුවට ගෙන ඇති පිරිස අතර තරුණයින් 26 ක් තරුණියන් දෙදෙනෙකි.ඔවහු මාතලේ,අනුරාධපුර,මොරටුව,අම්පාර සහ  කොළඹ ආදි  ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
 
පොලිසියට ලැබුණ  තොරතුරක් අනුව අක්මිමණ පොලිස් වසමේ රත්ජම්බුගහ පොම්පාගාරය අසල හෝටලයක් වටලා මෙම පිරිස සහ මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගෙන ඇත.
 
පොලිසිය වටලන අවස්ථාවේ මත් ද්‍රව්‍ය පාවිච්චි කර සිටි පිරිස සංගිතයට අනුව නටමින් සිටි බවත් බොහෝ දෙනෙකු ප්‍රකෘති සිහියෙන් තොරව සිටි බවත් පොලිසිය පවසයි.
 
කරාපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් මෙම මුහුණු පොත සාදය සංවිධානය කර ඇති අතර අත් අඩංගුවට ගත්  සියලු දෙනාම විස මත්ද්‍රව්‍ය පාවිච්චි කිරිමට අමතරව නිරෝධායන නීති උල්ලංඝනය කිරිම යටතේ අද(30)  ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
 



අදහස් (2)

මුහුණුපොතේ සාදය වටලා 28 ක් අත්අඩංගුවට

Anjana K Sunday, 30 August 2020 04:45 AM

මොන විකාරයක් ද මේ..? උදේ ඉඳන් හවස් වෙනකල් මුහුණු පොතේ හිටියත් අපිට කතා කරන්නේ නැහැනේ මේ සාදවලට...

:       0       0

WIPULA Monday, 31 August 2020 08:31 AM

මෙවැන්නන් හට උපරිම දඬුවම් ලබා දිය යුතුයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 57 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 720 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site