
(කාංචන කුමාර ආරියදාස )
මුහුණු පොත හරහා සංවිධානය කෙරුණු විනෝද සාදයක් අතරතුරු ඇතිවූ රෝගී තත්ත්වයකට පසු දඹුල්ල මහනගර සභාවේ සේවකයෙකු මිය ගිය ගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.
දඹුල්ල කන්දලම මහා වන මැදින් ඇති හෝටලයක මුහුණු පොත හරහා සාමාජික පිරිස් ගෙන්වා මෙම ජංගල් සාදය සංවිධානය කොට ඇති බව පොලිසිය කියයි. ඒ අනුව පුන් පොහෝ දින රාත්‍රී සිට පසුදා වනතුරුම සාදය පවත්වා ඇති බව පොලිසිය කියයි .
එහිදී ගීත ගයමින් නටමින් විනෝද වෙමින් සිටියදී දඹුල්ල මහ නගර සභාවේ සේවය කළ සම්පත් විජයතුංග නැමැති තරුණයා හදිසියේ රෝගාතුර බවට පත්ව ඇද වැටී මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුණු පොතේ මිතුරු සාදයේදී නගරසභා සේවකයා හදිසියේ මරුට