(ඉන්දිකා රාමනායක, මීගමුව අධිකරණ ඩබ්ලිව්. කීර් ති සහ සීදුව වී.ඒ. නිශ්ශංක)
සීදූව ප්‍ර දේශයේ විහාරස්ථානයක වැඩවිසූ විහාරාධිපති හිමිනමකගේ දේහයක් සීදූව පොලිසිය මගින් අද පස්වරුවේ සොයාගත් බව පොලිසිය කියයි.
50 හැවිරිදි මෙම විහාරාධිපති හිමියන්ගේ දේහය මුහුණ සහ කට බැඳ දමා ආවාසගෙයි ඇදක් මත තිබියදී පොලිසිය සොයාගෙන ඇති අතර සොයාගන්නා විට දේහයෙන් දුගද හමමින් තිබුණු බව පොලිසිය කියයි.
එම විහාරස්ථානයේ වැඩ විසූ 18 හැවිරිදි හිමිනමක් සිද්ධියෙන් අනතුරුව පලා ගොස් ඇති අතර එම හිමිනම සොයා පොලිස් පරීක්ෂණ සිදුකරන බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීවරයට ගිය කල......සාසනය තුල පවතින අසහනකාරී තත්ත්වයට වගකියන්න කවුරුත් නැතිද?
මේක මත්ද්‍රාව්ය ජාවරමක් නිසා ඇති වෙච්ච ආරවුලක් සිවුර දාගෙන ජාවාරම් කරන උනුත් ඉන්නවානේ