(ඉන්දිකා රාමනායක)
දරු ප්‍රසුතියෙන් පසු බිළිදු පිරිමි දරුවෙක් හුස්ම හිරකර ඝාතනය කර ළිඳකට දැමීමේ සිද්ධියට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව මඩකලපුව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර රෝහලට අනුයක්තව රාජකාරි කරමින් සිටි සයින්දුමරුදු ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙක් බව පොලිසිය පවසයි.
වෛද්‍යවරයාගේ නිවසේ මෙහෙකාරිය විසින් ප්‍රසුත කළ මෙම දරුවා මෙලෙස ඝාතනය කර ළඳකට දමා තිබු බව පොලිසිය කියයි.
2017 වසරේ මෙම සිද්ධිය සිදුකර ඇති අතර වසර 5 අධික කාලයක් සිද්ධි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඊයේ (25) සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (26) මඩකලුපව අධිකරණයට ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd