(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මෙහෙකාරියක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
අත්අඩංගුවට පත් වූවන් අතර පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු සිටින බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට දින කිහිපයකට ඉහත දී උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකඑකාගේ සල්ලිවලට වහල්වෙලා තිරිසන්නු වගේ හැසිරුණා නම් දැන් ඉතින් විඳවපල්ලා. හොඳම වැඩේ. මේ වගේ තිරිසන් වැඩ කරන අනෙකුත් අයත් ඉගෙන ගනිල්ලා පාඩම් මේකෙන්. අන්තිමට විඳවන්නේ උඹලයි, උඹලගේ ගෑණුයි, දරුවොයි විතරයි.
පොලිස්කාරයක් හොර කාන්තාවක සතුටු කරන්න කළ අපරාධයක් නොවේද...? දැන් කී දෙනෙක් අමාරුවේ වැටිලාද? අනෙක මරපු කෙනෙකුට පණ දෙන්න පුළුවන්ද?
නැතිබැරිකම නිසා ධනවතුන්ගේ ගෙවල්වල වැඩට ගියාම මැදපෙරදිග විතරක්ම නොව මෙහෙ තත්වයත් එකමයි, උපරිම දඬුවම් දිය යුතුයි...