
(යොහාන් භාසුර)
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීම සහ කල්වාරියෙහි එතුමන්ගේ මරණය සිහි කෙරෙන ‘මහා සිකුරාදා’ දින සැමරීම සඳහා රටපුරා දේවස්ථානවල දේව මෙහෙය සහ වැඩසටහන් අද (7) පෙරවරුවේ පැවැත්විණි.
ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීම සිහිකරමින් බොහෝ දේවස්ථානවල විශාල කුරුසියන් කරමත රැගෙන යෑමේ වැඩසටහන් ඒ අතර බහුලව දැකගත හැකිවිය.
වත්තල, පල්ලියවත්ත ශු. කාර්මෙල් දේවමාතා දේවස්ථානයේදී පැවැති කුරුසියේ ඇණ ගැසීම සිහිකිරීමේ වැඩසටහන ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ ජීවිතය රැක ගන්න බැරිවුන ආගමික නායකයක් කොහොමද අනුගාමිකයො රකින්නෙ. අසරණ මිනිස්සු ගැන අනුකම්පා කරනව හැර වෙන මොනව කරන්නද.
මේ වගේ දේවල් බටහිර මිනිස්සු දැන් පිළිකුලෙන් බැහැර කරන්නේ. ලංකාවෙයි, ඉන්දියාවෙයි, අනිත් යටත් විජිතවලයි ඉන්න දුප්පත්, මෝඩ මිනිස්සු තමයි මේවාට යන්නේ...
අර ගියපාර මහසිකුරාදා... කුරුසියක් කරේ තියන් ගෝල් ෆේස් ආපු හාදයා මතකද දන්නේ නැහැ?