
(ඩයනා උදයංගනී)
දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඊයේ (9) රාත්‍රියේ සිට ඇද හැලුණු මහ වැසි හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවී ගමනාගමනයට දැඩි බාධා එල්ල විය.
කොළඹ නගරයේ ද පාර්ක් වීදිය, හයිඩ් පාර්ක්, ආමර්වීදිය, ටවුන්හෝල්, මාලිගාවත්ත, කේරි විද්‍යාලය අසල ආදී වශයෙන් මාර්ග රැසක් ජලයෙන් යට වී තිබිණි.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග පවා ජලයෙන් යටව තිබෙනු දක්නට ලැබිණි.


( දුම්රිය මාර්ග ජලයෙන් යට වී ඇති අයුරු) ඡායාරූප- ඩයනා උදයංගනී









(ඡයාරූප - ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හින්දම තමයි ජරා දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඔ්න. නගර සැලසුම් නැති මජර පාලනේ. පැලැස්තර ගහනවා, හැබැයි සීයට අනූවක් ඒකට යන වියදමෙන් හොරා කනවා.