
(අංජුල මහික වීරරත්න)
1952 - 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙසද,පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී ලෙසද කටයුතු කළ දෙවෙන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකිරීම සදහා සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අද (9) දින සිට අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයට පත් කර තිබෙි.
ජනාධිපතිවරයාගේ මෙම නිවෙිදනය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ.මායාදුන්නෙ මහතා නිල වශයෙන් නිවේදනය කළේය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව්. අරගලේ කරලා ජනාධිපතිකම අරන් දුන්නට ඔහොම කලගුණ සලකන්න ඕන. හැබැයි ඔය වගේම අරගලේ කරපු අර මෝඩ කුඩු කාරයන්ටයි, ගංජා කාරයන්ටයි සලකන විදිය තමයි අවුල.
ලැජ්ජ නැද්ද ඕයි. ඒ මනුස්සය මැරුණට ශෝකය ප්‍රකාශ කරපල්ලා. ඒ වුනාට තාම උන්ගෙ යටත් විජිතයක් කියල රෙද්ද පාත් කරන්න ලෑස්ති වෙන්න එපා. මානව හිමිකම් කිය කිය කොටින්ට කඩේ ගියපු උන්ට මෙහෙම නිවට වෙන්නේ මොකද? අපිට අමාරු වෙලාවෙ ණයක් වත් දුන්නද. නෑ නේද.. ආධාර නෙමේ ණයක්. ආපහු ගෙවන්න.. අනේ ඉතින්.
1972 ආපසු බාර දුන්නා නම්, අපි අද කාලා බීලා ඇඳලා ඉන්නවනේ සුද්දො වගේ...!
රටවල් වලට බලෙන් පැනලා කරපු මහා මිනිස් සංහාරය නිසා මොවුන්ගේ පවුල් විතරක් නෙවෙයි, රටේ පවුලුත් සීසී කඩ...
හොඳ දෙයක්... කරුණාකර ඒක අනුගමනය කරන්න.