IMG-LOGO

මහ රැජන ජනපතිට සුබ පතයි

(අංජුල මහික වීරරත්න)

එළිසෙබෙත් මහ රැජන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් එවා තිබේ.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් මහරැජනගේ සුභ පැතුම් පණිවිඩය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර තිබේ.

 "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධූරයට පත් වූ ඔබට මගේ සුබ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි. ඔබගේ ජනාධිපති ධුර කාලය තුළ අප දෙරට අතර උණුසුම් මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමට මම බලාපොරොත්තු වෙමි. ඔබගේ අනාගත භූමිකාවට සහ සාර්ථකත්වයට මාගේ සුභ පැතුම් පිරිනමමි"යනුවෙන් එළිසබෙත් මහ රැජිනගේ සුභ පැතුම් පණිවිඩයේ දැක්වේ.

 



අදහස් (9)

මහ රැජන ජනපතිට සුබ පතයි

podi mole Wednesday, 03 August 2022 11:41 PM

එයාට දැන් ගොඩක් වයසයිනෙ. පරණ දේවල් මොකුත් මතක නැහැ.

:       7       18

senaThursday, 04 August 2022 11:30 AM

වයසමත් නෙවෙයි -රනිලි මහත්තයා මෙහෙ කරන වඩ ගන එතිමිය දන්නෙ නැහැ වගෙය්.

:       0       4

chandima Thursday, 04 August 2022 12:37 AM

ගියා නම් අත්මේස් නැතුවම අතට අත දෙන්න තිබුණා අරයා වගේ.

:       4       17

sunil Thursday, 04 August 2022 02:57 AM

දෙන්නම රටේ මහජනයා පත් කල අය නොවේ.

:       10       11

Bamunuarachchi Thursday, 04 August 2022 06:15 AM

ෂාහ් අනුරට එන්න ගිය චෑන්ස් එක.

:       10       15

fairoosThursday, 04 August 2022 01:07 PM

අයියෝ බමුණා ලැජ්ජ නැද්ද? රනිල් සියලුම ලාංකිකයින්ගේ ජනාධිපති... ගෝඨාගේ වගේ නෙවෙයි.

:       0       0

Rasika Thursday, 04 August 2022 09:32 AM

දැන් අර අන්තර්ජාතික සුභ පැතුම් නෑ කියලා වැලලුනු අය කෝ? රට විනාස වෙනකම් බලාගෙන ඉන්න අය

:       5       1

reks Thursday, 04 August 2022 09:33 AM

කොලපාටට අන්ලද ඉන්නෙ එයත් UNP වෙන්න අති

:       1       6

sharm warn Thursday, 04 August 2022 01:13 PM

එයාට දැන් අනුවත් පැනල.. මෙයාල දෙන්නම වල පය ගොඩ පය කාලයි ඉන්න මිනිස්සු කරන්න දන්නෙ සුභ පතන එක විතරයි..එයලට මතක නහ කලය සීමිතයි කියල.. අඩු ගානෙ මෙහෙ ඉන්න හරකුන්ට මතකත් නැහැ අදද හෙටද නැති මෙවුන්ට රටට අනාගතයක් හදන්න තරම් රුදාවක් නැති විත්තිය..

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 16 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 364 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 829 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site