(අංජුල මහික වීරරත්න)
ඕනෑම පක්ෂයක් ඇතුලේ ඡන්දයට කැමති හා අකමැති පිරිස් සිට අතර අවසාන තීරණය වන්නේ පක්ෂ තීරණය බව පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
"මහින්ද ජනාධිපතිතුමාගෙ කාලෙ වෙලාවට ඡන්දය තිබ්බා.මම කියන්නෙ මහ මැතිවරණයක් තිබ්බොත් සැබෑ ජනමතය බලා ගන්න පුළුවන් කියලා.පක්ෂය ඇතුලෙ පෞද්ගලික මත තියෙන්න පුළුවන් .මැතිවරණ එපා කියන්න පුළුවන් .හැබැයි ඒවා පෞද්ගලික මත විතරයි.පක්ෂය තීරණය කළොත් මොකක්ද තියන්න ඕනෙ මැතිවරණය කියලා, ඊට හැම දෙනාම සහයෝගය දිය යුතු යැයි නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දැන් මැතිවරණ කොමිසමෙන් වැඩක් නැද්ද?
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා !!
වල් වහල් මෝඩ හැත්ත තොපිලාව විශ්වාස කළාට තොපිලාගේ හෘදසාක්ෂිය සහ දෙවියන් දන්නවා සත්‍යය. අනිවාර්යයෙන් කර්මය පඩිසන් දෙනවාමයි. කලකල දේ පලපල දේ...
රටට (රටවැසියන්ට) අවශ්‍ය දේ නෙමෙයි පක්ෂයට අවශ්‍ය දේ තමයි වැදගත් නේද? ඔබලා මේ දේශපාලනයෙන් අයින්වෙලා වැඩක් බලාගෙන ඉන්නවාද? මිනිස්සු තවත් කේන්ති ගස්සන්නේ නැතිව... රටේ මිනිස්සු දැන් ඔබලා ප්‍රතික්ෂේප කරලා ඉන්නේ කියලා තේරෙන්නේ නැද්ද? ලැජ්ජාවක්, හිරිකිතයක් කියලා දෙයක් ඇත්තේම නැද්ද? මං අහන්නේ... පුදුම බල තණ්හාවක්නේ මේක. රට පාලනය කරන්න උගත්, බුද්ධිමත් මිනිස්සු ඉන්නවා. ඒ ගොල්ලෝ මේක කරයි. ඔබලාටම කියලා මේක ලියලා දීලා තියෙනවද...?
හොඳයි කුමන මැතිවරණයක් හෝ පවත්වා බලන්න... එවිට සැබෑ ජනමතය කුමක්දැයි ඔබටත් වටහා ගත හැකියි. රටම වැනසූ හොරුන්...!
මොවුන් දැන් හොටු පෙරාගෙන අහන්නේ හරියට අපි රනිල්ව ජනාධිපති පුටුවේ තිබ්බා වගේ...
වීරකැටිය බුද්දියාගම වලව්වේ හරක් බලපු මාටින් රාජපක්ෂ හෙවත් ගොන් මාටින් ඒ වලව්ව කොල්ල කාලා පටන් ගත්තු මංකොල්ලය අද වෙනකොට ගොන් මාටින් ගේ මීමුනුපුරන් ජාතික මට්ටමින්ම කරනවා. ඒ හින්දා දැන් කළ යුතු ප්‍රධානම දෙය ඒ කුණු ලේ සාටක පළඳින රාජපක්ෂ පවුල් පිළිලය. මුළුමනින්ම වඳ කර දැමීමයි.
මහ මැතිවරණයෙන් පස්සේ කෙහෙළියගේ තනි රකින්න යන්න ලෑස්තිවෙන්න.
හරි හරි කොල්ලෝ. මුලින්ම ඡන්දෙ තියන්නකෝ... අපි ඉතුරු හරිය බලා ගන්නම්...!
කොහොමද ගොං මාටින් ගංකබරයින්ගේ වැඩ….? මැතිවරණයෙන් පස්සේ අලුතින් හිරගෙවල් හදන්න වෙයි.
කපුටු කාක්... කාක්... කාක්... බැසිල්, බැසිල්ස හෝදරයා... මැතිවරණය ගැන කතා කිරීමට පෙර, කරුණාකර ඔබ සහ ඔබේ සහෝදරයින් දෙදෙනා මිලියන ගණනක් උපයා ගන්නා ආකාරය අපට දන්වන්න. කරුණාකර ඔබ සහ ඔබේ සහෝදරයින් දෙදෙනා කිසිවක් නොකර උපයා ගන්නේ කෙසේද යන්න පිළිබඳව අපට උපදෙස් දෙන්න...
අප්පා බාප්පලා මහප්පා පුත්තුලා එකතුවී රට කාලා ඉවරයි. ඒක ගරු අධිකරණය පවා තහවුරු කර තියෙනවා. ඉතින් යාන්තමින් හරි රටට ඔලුව චූට්ටක් කෙලින් කරන්න පුළුවන් වෙලාවේ ජනතාව බලාගෙන ඉන්නේ ජරාපක්ෂ නැවතත් නොගොස් රටේ සෞභාග්‍යය ඇතිකරන්න තමයි. ඒ නිසා මේ වෙලාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කළොත් රාජපක්ෂ කල්ලිය මෙන්ම පොහොට්ටුව සම්පූර්ණයෙන්ම කුජීතම වෙලා රටින්ම අතුගෑවිලා යනවා. ඔටුන්න හිමි කුමරුවාණෙනි, ඔබේ ඉල්ලීම පොහොට්ටුව සඳහා ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී තනතුරක් හෝ ලබාගැනීමේ අරමුණ නේද කියන්න නැත්නම් අනිවාර්යයෙන් මේ වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම කරන්නම ඕනෑ එයට පෙර මහ මැතිවරණය තිබ්බොත් ජනතාව නැවතත් අරගලය තිබුණු කාලයේ තත්වයට අන්ත අගාධයකට වැටෙනවා. ඒනිසා මුලින්ම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන්න ඕනෑ...
මහ මැතිවරණයක් තියන්ඩත් කලින් ඇහැ කන තියෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා සැබෑ ජනමතය මොකද්ද කියලා. ජනතාව පන්නපු දූෂිත පවුල් පාලනේ අය ගැන කවර කතාද?
එහෙම නම් ඉස්සර වෙලාම පළාත් පාලන ඡන්දේ තියන්නකෝ...!
මහජන මතය බලන්න චන්දයක්ම ඕනේ නැහැ. නාමල් මොංගල් බේබි , පුලුවන්නම් තමුසෙගෙ වටේ තියාගෙන ඉන්න සේකුරිටි කුක්කෝ නැතිව තමුසෙලාගේ ගමේ පාරට එනවාකෝ. තමුසෙව සම්බෝල හදනවා ගමේ කොල්ලෝ කෙල්ලෝ එකතුවෙලා. ලබන අවුරුද්දට කලින් මුළු පවුල පිටින්ම හිරේ යන්න ලැහැස්තිවෙලා ඉන්නවා.
පළාත්පාලන පළාත්සභා මැතිවරණ දෙක අවරුදු ගණනක් තියාගන්න බැරි තොපි කොහොමද මහා මැතිවරණ දිනන්නේ ? මුදල් ඉතුරු කරගන්න ඕනේ නම් ප්‍රමාද වෙලා තිබෙන පළාත්පාලන , පළාත්සභා , මැතිවරණ 2 ම එක දවසක තියල බලාපිය බොලාට මොකද වෙන්නේ කියල ,
ඔබලාට හැමදාම චන්දෙ දුන්න බයියෝ සෙට් එකෙන් 70% පමණ කන්න බොන්න , නැතිව අමාරුවේ වැටිලා යකා නැගල ඔබල සමග විරසක වෙලා කොටසක් මාලිමාවට චන්දෙ දෙනවා අනෙක් කොටස සජිත්ට චන්දෙ දෙනවා , කැන්වසින් පාරක්වත් කරන්න ගමට බහින්න අමාරු වේවි ,චන්දෙ දීම කෙසේවෙතත් රැස්වීමකට උන්ව ගෙන්න ගන්න නම් රුපියල් 5000 . අරක්කු බෝතලයක් සමග කෑම පාර්සලේ බැගින් දෙන්න වේවි ,ඉස්සර වගේ උදලු තලයක් දීල ශේප් වෙන්න බැරිවේවි
මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්
නාමල් බේබී මුනට ගාන්නෙ පොන්ස් ක්‍රිම්ද. ටිකක් ඒවගෙ පේනවා
මහමැතිවරණය තිබ්බොත් පොහොට්ටුව ගොඩ ජනාධිපතිවරණේ තිබ්බොත් පොහොට්ටුව දියවෙලාම යනවා..
ජනාධිපතිවරණය කලින් තිබ්බොත් ඊළඟ මහමැතිවරණයේදී පොහොට්ටුවට තැනක් නැතුවම යනවා .69 ලක්ෂය පාවා දීමේ ප්‍රතිපල
ජනමතයක් නැති කෙනෙකුට 69 ලක්ෂය පාවා දුන්නා .දැන් ඉතින් හොඳට ඒ කාලගුණ සලකන්නේ පොහොට්ටුවත් දෙකට කඩාගෙන
මොනා හරි හොර වෑඩක් කරලා දිනයි.. මේගොල්ලොන්ට බලය නැතුව බේරෙන්න අමාරුයි.
මුලින්ම මහමැතිවරණයකට අර අඳින්නේ, මේ පාර පොහොට්ටුවට සාර්ථක ජනාධිපති අපේක්ෂකයෙක්වත් හොයාගන්න බැරිවෙලා වගේ...!