
(මොහොමඩ් ආසික්)
ජනාධිපතාවරණයෙන් දින 66 කට පසුව මහමැතිවරණයක් පැවැත්වීමේ වැඩි ඉඩ කඩක් ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
මෙහිදි තව දුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙසේද කීය.
ජනාධිපතිවරණයෙන් පසුව පත්වන ජනාධිපතිවරයා තමන්ට සුදුසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොමැති බව සිතන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ වැඩි ඉඩක් පවතිනවා.
එහෙම වුණොත් සති පහත් හතත් ඇතුළත නාම යෝජනා කැඳවා දින 66 ක් තුළ මහ මැතිවරණයක් පැවැත්වීමට සිදු වන බවත් සමන් ශ්‍රී රත්නායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ කොමිසමත් පිළිඅරගෙන ඉවරයි නාකි සීයා පරදින බව...
එතකොට පළාත් පාලන මැතිවරණයට මොකක්ද වෙන්නේ?
මාලිමාවට ජයවේවා. ජාතික ජන බලවේගයට ජයවේවා.. නියත ජනපති අනුර කුමාර දිසානායක මහතා...!
මොකද මේ තරං හදිස්සි
ඕකේ වියදම කෝටි 30,000 ක්ද? හොඳයි ඉතින් රනිල් ආර්ථිකය ශක්තිමත් කරපු නිසා. නැත්නම් ඡන්ද තියා මිනිස්සුන්ට කෑම ටික බෙහෙත් ටික දීගන්න බැරුව හිටියේ...
මැතිවරණ දෙපාර්තමේන්තුවේ අයට ඡන්ද පාවිච්චි කිරීම හැර වෙන දේශපාලන කටයුතු කරන්න තහනම් තත්වයක් යටතේ මෙහෙම නිකටක් සහිතව අදහස් දැක්වීම ප්‍රතිඵලයක් ගැන ඉඟියක් කියලා හිතෙනවා...
මෙම පුවත මැකෝට තනතුර හැරයාමට තරම් බරපතල වරදකි.
රනිල් හැර වෙන කෙනෙක් බලයට පත්වුණොත් මහාමැතිවරණය ඉක්මණින්ම පවත්වනවා. රනිල් ආවොත් මහ මැතිවරණය ලබන අවුරුද්දේ තියන්න වෙනවා...