IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මහ බැංකුව කීවත් වානිජ බැංකු ණය පොලි අඩුකර නෑ

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකා මහ බැංකුව පොලි අනුපාත පහත දමා ඇතත් වානිජ බැංකු තවමත් ඉහළ ණය පොලි අනුපාත අයකරමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඉකුත් 31 වැනි දින රැස්වී පොලි අනුපාත  පහත දැමූ බවත් ඊට සමගාමීව වාණිජ බැංකු ද ණය පොලී අනුපාත පහත දමනු ඇතැයි අපෙක්ෂා කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නිවේදනය කළේය. 

එහෙත් අද පස්වරුව වන විට මෙරට රාජ්‍ය බැංකු සහ ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකු ණය පොලි අනුපාත පහත දැමීමට පියවර ගෙන නොතිබිණි.



අදහස් (6)

මහ බැංකුව කීවත් වානිජ බැංකු ණය පොලි අඩුකර නෑ

සමන්ත Monday, 05 June 2023 06:42 PM

ඔවුන්ට වැඩි කරන්න කියන්න බලන්න කියන පමාව විතරයි මරාගෙන කන්න බලන් ඉන්නේ...

:       1       36

ranga madurawin Tuesday, 06 June 2023 06:05 AM

තාමත් පෞද්ගලික බැංකු සහ ෆයිනෑන්ස් ආයතන පොළී අනුපාත අඩු කර නොමැත

:       0       0

Lalla Tuesday, 06 June 2023 06:53 AM

ඉතුරුම්වලට ගෙවන පොලිය හොඳටම අඩුකරල. ඒත් ණය පොලිය තාම එතනමයි. ඉතුරුම්වලට උනන්දුව අඩුවෙනව. උද්ධමනයට සාපේක්ෂව සාධාරණ පොලියක් ඉතුරුම්වලට අවශ්‍යයි.

:       0       0

akalanka Tuesday, 06 June 2023 08:48 AM

ඔයා කැමති දෙයක් කරන්න මහත්තයා .අපි මේ දේට මුකුත්ම කරන්න බෑ කියලා ඔයා දන්නවා නේ .ඉතින් අපිට කියලා වැඩක් නෑ

:       0       1

Cctv Tuesday, 06 June 2023 12:13 PM

අනේ අපිටද කියන්නෙ,වැඩිකරපු උන්ටම කියන්නකෝ අඩුකරවන්න කියල

:       0       0

s c d පුියන්ති Tuesday, 06 June 2023 02:41 PM

උකස් පොලිය අඩු කරන්න.මෙි උකස් පොලිය දරා ගන්න බැරිව කොපමණ පිරිසක් පිඩාවට ලක්වෙනවද.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 551 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site