(යොහාන් භාසුර)
පාර්ලිමේන්තුව රැවටීමේ යටි අරමුණින් මහ බැංකුව වැඩි කරගත් වැටුපෙන් සියයට 25 ක් අඩු කිරීමට තීරණය කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවීය.
ශ්‍රී ලංකා මහ බැංකුව අත්තොනෝමතිකව ඉහළ දැමූ දැවැන්ත වැටුප අහෝසි කිරීමට සහ අනාගතයේ වැටුප් වැඩිකිරීමට ඇති අවස්ථාව අහිමිකිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට මහ බැංකුව භය වී ඇති බවත් මහ බැංකු අධිපතිතුමාගේ කැරට් අල අමු වැඩිම හේතුවෙන් ඒවා කෑවොත් දිරවිය නොහැකි නිසා අමු කැරට් නොකන බව ද ඒ මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූ මුළු රටම මුලා කරපු එකෙක් බව මුටම අමතක වෙලා
ඔබලා එතකොට මුළු රටම මුලා කරේ...
ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය වැනි අසල්වැසි රටවල මහ බැංකුව සහ අනෙකුත් රජයේ සේවකයින් අතර වැටුප් වෙනස්කම් වාර්තා කරන ලෙස ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටින්න.
මට නම් පේන්නෙ මෙයාට තියෙන්නෙ මේ මනුස්සයත් එක්ක මොකක් හරි ඇරියස් එකක් එහෙම නැත්නම් මේ චන්දෙ කිට්ටු නිසා බොරු සන්දර්ශනයක්. දැන් ටිකක් මිනිස්සු රවටන්න අමාරුයි නේද? දේශපාලකයෙක් හැටියටමීට වඩා හොන්ද කාරනා තියනවා මේ දවස්වල වාද කරන්න.